Trending Newsඑසැන පුවත්දේශීයආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියකට නිහඬ වෙයි….Editor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025044 රටපුරා පැවැති ආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූවන්ට ගෞරව කිරීම සඳහා අද (03) පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක නිරතවිය. පසුගිය දිනවල ඇති වූ නායයෑම්, ගංවතුර සහ තද සුළං...
Trending Newsඑසැන පුවත්දේශීයකොත්මලේ, මා වතුර, ඉහළගම නායයෑමෙන් 50ක් අතුරුදන්… ; මළසිරුරු 09 හමුවෙයිEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025055 කොත්මලේ මා වතුර ඉහළගම ප්‍රදේශයේ සහ කොස්වත්ත පසුගිය දා සිදු වූ නායයෑමෙන් පුද්ගලයින් 50ක් පමණ අතුරුදන් වී ඇති බවත්, ඉන් සිරුරු 9ක් මේ වන විට...
Trending Newsඑසැන පුවත්දේශීයඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් ගුවන් යානා දෙකක් කටුනායකටEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025042 ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහන ගුවන් යානා දෙකක් ඊයේ (02)...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට නම් කළ අලුත් මන්ත්‍රීවරයාගේ නම ගැසට් කරයිEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025058 පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නෙයියා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා නම් කර තිබේ. සමඟි ජන බලවේගය පක්ෂය විසින් මෙම නම් කිරීම සිදුකර ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයඇපල් සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වෙයිEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025059 ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබාදීමට ඇපල්...
Trending Newsඑසැන පුවත්දේශීයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්Editor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 20250119 ඊසානදිග මෝසම් තත්වය ඉදිරි දින කිහිපයේදී රට පුරා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දෙසැම්බර් 04 වනදා සිට...
Trending Newsඑසැන පුවත්දේශීයආපදා තත්ත්වයෙන් වසා දැමුූ මහියංගනය රෝහලේ බාහිර රෝගී අංශය යළි විවෘත කෙරේ.Editor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025042 ජල ගැලීමෙන් හානි වූ මහියංගනය මූලික රෝහල පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවටEditor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025058 හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා...
Trending Newsඑසැන පුවත්දේශීයපච කියන අය අල්ලන්න – ජනාධිපතිගෙන් පොලීසියට සහ බුද්ධි අංශවලට නියෝගEditor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025054 අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන අය ඉවත් කිරීමට ආරක්ෂක අංශ වෙත අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසා ඇතැයි ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ...
Trending Newsඑසැන පුවත්දේශීයනුවරඑළියේ කොටුවී සිටි විදේශිකයින් 21 දෙනෙක් හොලිකොප්ටරයකින් බේරා ගනීEditor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025051 නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු , බේරාගෙන තිබේ. ඊයේ (01) පස්වරුවේ ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06...