ජලාශ කළමනාකරණය ට පළපුරුදු නිලධාරීන් අඩුවීම, සුළි කුණාටුවෙන් වූ හානිය ඉහළ යෑමට හේතුවක් – හිටපු ඇමති පාඨලී
මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනවල සේවය කළ පළපුරුදු මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් විදේශගත වීම, සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි විනාශයට ප්‍රධාන හේතුවක් වී...
