Trending Newsඑසැන පුවත්දේශීය

ඉහළම, ආයතනයකට මාලිමා ආණ්ඩුවෙන් පත් කළ සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි.

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ලෙස කටයුතු කළ එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී සභාපති ධූරයට අබේවික්‍රම මහතා පත් කෙරිණි

හර්ෂ අබේවික්‍රම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා පත් කර ඇත.

Related posts

ප්‍රා ස හිටපු සභාපති ඇතුළු 6කට බරපතළ වැඩසහිත සිරදඬුවම්

Mohamed Dilsad

Nearly 300,000 people remain affected by drought – DMC

Mohamed Dilsad

පාසැල් වෑන් රථ හෙට සිට ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment