Trending Newsඑසැන පුවත්දේශීය

අපි වැඩ කරන්නේ පිදෙල් කැස්ත්‍රෝ විදියට – නියෝජ්‍ය ඇමති ටී. බී. සරත්

පොතක කුඩා කොටසක් අල්ලාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව කෑ ගැසූ අය දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා හඬ නගන බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

අධ්‍යාපනය විසින් මානවවාදී දේශපාලනඥයකු නොහැදූ නිසා ඔවුන්ට ඒ් දෙස පුළුල් මානවවාදී විවරණයකින් බැලීමට නොහැකි වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

“හැකි නම් කරනු! නොහැකි නම් කෙසේ හෝ කරනු!” යැයි පිදෙල් කස්ත්‍රෝ ප්‍රකාශ කළ බවත් ඒ් අනුව තමන්ද කටයුතු කරන බවත් ටී.බී. සරත් අවධාරණය කරයි.

Related posts

Minister Champika to visit Akurana; Town to be redesigned with modern facilities

Mohamed Dilsad

තුන් මසකට පසු විහාරස්ථානවල සීල සමාදාන වැඩසටහන්

Mohamed Dilsad

Amarapura and Ramanya Buddhist chapters combined

Mohamed Dilsad

Leave a Comment