Trending Newsඑසැන පුවත්දේශීය

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් ට අදත් ඇප නැහැ

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අද (30) නියෝග කර ඇත..

එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (30) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (30) කැඳවින.

එම සැකකරුවන් එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කළ නඩුවක් මත මෙම සැකකරුවන් මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළහ. .

.

Related posts

விளையாட்டுத்துறை அமைச்சர் மற்றும் மத்யூஸ் – மலிங்கவுக்கிடையில் சந்திப்பு

Mohamed Dilsad

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

පහළ කඩුගන්නාව පාර තවදුරටත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment