දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයිMohamed DilsadJune 2, 2020 by Mohamed DilsadJune 2, 20200127 (UTV | කෝවිඩ්-19) – කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. සුවය ලබා ඇත්තේ නාවික හමුදා සාමාජිකයින්...
දේශීයප්‍රමුඛ පුවත 1මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයටMohamed DilsadJune 2, 2020 by Mohamed DilsadJune 2, 20200132 (UTV | කොළඹ) – මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ඊයේ (01) දිනයේ වැඩ භාරගනු ලැබීය. ඒ මහතා මීට පෙර...
දේශීයප්‍රමුඛ පුවත 1සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 291 ක් අද මෙරටටMohamed DilsadJune 2, 2020 by Mohamed DilsadJune 2, 20200112 (UTV | කොළඹ) – සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (02) දිවයිනට පැමිණීමට නියමිත බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අදMohamed DilsadJune 2, 2020 by Mohamed DilsadJune 2, 20200113 (UTV| කොළඹ) – ජුනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළටMohamed DilsadJune 1, 2020 by Mohamed DilsadJune 1, 20200127 (UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1634 දක්වා ඉහළ ගොස් තිබේ. එම අසාදිතයා විදෙස්ගතව සිට දිවයිනට පැමිණි අයෙකු බව වාර්තා වේ....
දේශීයප්‍රමුඛ පුවත 1අරුමුගම් තොණ්ඩමන් දැරූ ඇමති ධූරය අගමැතිට [RELEASE]Mohamed DilsadJune 1, 2020June 1, 2020 by Mohamed DilsadJune 1, 2020June 1, 20200142 (UTV | කොළඹ) – අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් දැරූ ප්‍රජා සවිබලගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරයේ, අගමැති මහින්ද රාජපක්ෂ දිවුරුම් දී තිබේ. අද (01)...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයිMohamed DilsadJune 1, 2020 by Mohamed DilsadJune 1, 20200122 (UTV | කෝවිඩ්-19) – කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙසේ මිය...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ පෙත්සම් සළකා බැලීම අද දිනයේදීත්Mohamed DilsadJune 1, 2020 by Mohamed DilsadJune 1, 20200115 (UTV | කොළඹ ) – අද (01) දිනයේද , ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1දිවයිනටම පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතටMohamed DilsadJune 1, 2020 by Mohamed DilsadJune 1, 20200130 (UTV | කෝවිඩ්-19) – අද (01) අලුයම 4 ට සමස්ත දිවයිනටම බල පැවැත්වෙන පරිදි පණවා තිබූ ඇදිරි නීතිය ඉවත් කෙරිණි. ලබන බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළටMohamed DilsadJune 1, 2020 by Mohamed DilsadJune 1, 20200122 (UTV | කෝවිඩ්-19) – ඊයේ (31) රාත්‍රී 11 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්...