දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ පෙත්සම් සළකා බැලීම අද දිනයේදීත්

(UTV | කොළඹ ) – අද (01) දිනයේද , ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්, 10 වන දිනයටත් වැඩිදුර සලකා බැලීම සිදු කෙරේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේදී පෙරවරු 10 ට මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වීමට නියමිතයි.

Related posts

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම්කර අවසන් වෙයි

Mohamed Dilsad

අයවැය අද

Mohamed Dilsad

Leave a Comment