දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් සී.අයි.ඩීයට

(UTV | කොළඹ) – මැයි 09 වැනි දා ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, සහන ප්‍රදීප් සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර, ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අට දෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

Related posts

සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් – අනිල් අතර උණුසුම් වචන හුවමාරුවක්

Mohamed Dilsad

හිජාස් හිස්බුල්ලා සිරගතකර තැබීම සම්බන්ධයෙන් යුරෝපීය මානව හිමිකම් තානාපතිවරු අට දෙනෙකුගේ දැඩි කණස්සල්ල

Mohamed Dilsad

මෙරටින් හඳුනාගත් වැඩිම අසාදිතයින් ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

Leave a Comment