දේශීය

පාස්කු කොමිසම හමුවට තවත් පුද්ගලයින් දෙදෙනෙක් කැඳවයි

(UTV | කොළඹ ) – පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා තවත් පුද්ගලයින් දෙදෙනෙකු කැඳවා තිබේ.

ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් විරසිංහ සහ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් හුසේන් නැමති පුද්ගලයෙකු මෙලෙස සාක්ෂි ලබා දිම සඳහා කැඳවා ඇති බව සඳහන් වේ.

අද (01) දහවල් 12.30 ට කොමිෂන් සභාවේ සාක්ෂි විමසිම් කටයුතු ආරම්භ කිරිමට නියමිතයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ මෙම කොමිසමේ සාක්ෂි විමසිම් තාවකාලිකව නතර කර දමා තිබු අතර එහි කටයුතු පසුගිය මැයි මස 13 වනදා සිට යළි

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය රිවස් කරයි

Mohamed Dilsad

හජ් උත්සවය සැමරීම අගෝස්තු 01 වනදා

Mohamed Dilsad

වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක ණයවර ලිපි විවෘත කරලා – මහ බැංකු අධිපති

Editor O

Leave a Comment