දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1634 දක්වා ඉහළ ගොස් තිබේ.

එම අසාදිතයා විදෙස්ගතව සිට දිවයිනට පැමිණි අයෙකු බව වාර්තා වේ.

Related posts

MV XPRESS PEARL ඉවත් කරගැනීමේ මූලික කටයුතු ඇරඹේ

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි‍

Mohamed Dilsad

ඡන්ද විමසීමේ කාලසීමාවේදී ඡන්දපොළට දුරකථනය රැගෙනයාම තහනම් – මැතිවරණ කොමිෂම

Editor O

Leave a Comment