දේශීය

MV XPRESS PEARL ඉවත් කරගැනීමේ මූලික කටයුතු ඇරඹේ

(UTV | කොළඹ) – අනතුරට පත් එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (MV XPRESS PEARL) ඉවත් කර ගැනීම සදහා මූලික කටයුතු ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙනවා.

ඒ අනුව නෞකාව ඉවත් කර ගැනීමට සාගර කලාපයට පැමිණි විශේෂිත නෞකා දෙක මගින් යකඩ කම්බි යොදාගෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉහළට ඔසවාගෙන යාමට බලාපොරොත්තු වන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදපුර මහත්මිය කියා සිටියේ.

මෙම සියලු කාර්යයන් පරිසරයට අවම හානියක් සිදුවන ආකාරයෙන් කිරීමට බලාපොරොත්තු වන බවද දර්ශනී ලහදපුර මහත්මිය සදහන් කළා.

Related posts

අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් රැට්ටා අත්අඩංගුවට

Mohamed Dilsad

පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කළත් : නඩු පැවරීම් ප්‍රමාදයි …?

Editor O

පාර්ලිමේන්තු නිලධාරියෙක් සමග වාදයක පැටලුණ මන්ත්‍රීවරයාගේ ධූරය, නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වෙයිද..?

Editor O

Leave a Comment