ක්‍රීඩාදේශීය

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

(UTV | කොළඹ) – ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

ඊට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුලත්ය.

මේ අතර ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුරදී විවිධ අබාධයන්ට ලක්වූ අවිශ්ක ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ රමේෂ් මෙන්ඩිස් නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන බලා පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 20යි 20 තරග තුනක් පැවැත්වෙන අතර, ඉන් පළමු තරගය එළැඹෙන බ්‍රහස්පතින්දා (24) ලක්නව් හිදී පැවැත්වේ.

Related posts

හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමක්

Mohamed Dilsad

Leave a Comment