දේශීය

ගාල්ලේ පාසැල් තවත් සතියක් වැසේ

(UTV |ගාල්ල) – තාවකාලිකව වසා දමා ඇති ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළුම පාසල් ලබන සඳුදා සිට 18 වන සිකුරාදා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කෙරේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ තවමත් ප්‍රදේශය තුළ කොවිඩ් අවධානම පහව ගොස් නොමැති බවයි.

මේ අතර  කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු හමුවීම හේතුවෙන් ගාල්ල තැපැල් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමුණි.

Related posts

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය ට අභියාචනා බාර ගැනීම ඇරඹේ

Editor O

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

බස් රථ මගින් ගේ පහසුවට App එකක්

Mohamed Dilsad

Leave a Comment