දේශීය

කිලෝ 9ක රත්‍රන් රටින් පැන්නූ 5 දෙනෙක් අත්අඩංගුවට

(UTV |ඉන්දියාව) – මෙරට සිට බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස රත්‍රං කිලෝග්‍රෑම් 09ක් ඉන්දියාවට රැගෙන යමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අද (11) අලුයම තූත්තුකුඩි මුහුදු ප්‍රදේශයේදීය.

ඔවුන්ගෙන් සිව්දෙනෙක් ශ්‍රී ලාංකිකයන් වන අනෙක් පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බව වාර්තා වේ.

Related posts

තවත් කොවිඩ් රෝගීන් 201ක්

Mohamed Dilsad

අනවසර ස්ථානවල වාහන නවත්වන රියැදුරන් සොයා අද සිට මෙහෙයුම්

Mohamed Dilsad

පසුගිය වසර 5 තුළ ලංවිම පාඩුව බිලියන 181.5 ක්

Mohamed Dilsad

Leave a Comment