දේශීය

අනවසර ස්ථානවල වාහන නවත්වන රියැදුරන් සොයා අද සිට මෙහෙයුම්

(UTV | කොළඹ) – මාර්ගයේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවේ වාහන ගාල්කරන රියැදුරන් සොයා අද (17) සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය සඳහන් කරයි.   

අනවසර ස්ථානවල රථ වාහන නවත්වන රියදුරන්ට උපරිමය රුපියල් 50,000 ක් දක්වා දඩ මුදල් නියම කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Related posts

රන් පවුම දෙලක්ෂ තිස් දහස අභියස

Editor O

යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 28 කට ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment