දේශීය

විදුලි ගාස්තු වැඩි කරන ලකුණු

(UTV | කොළඹ) – වසර 08 කට වැඩි කාලයක සිට විදුලිබිල් ගාස්තු සංශෝධනයක් සිදුකර නොමැති බැවින් වර්තමානයේ ගාස්තු වැඩි කිරීමක් සිදුකල යුතුය යන්න සිය ස්ථාවරය බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඊට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ.

කිසියම් අයුරකින් ගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නේ නම් කල්තියා මහජනතාවට එය දැනුම් දෙන බවද ඔහු සඳහන් කළා.

Related posts

විදේශිකයන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කරයි.

Editor O

උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ගැටලු විසඳන්න අස්වැසුම සතියක්

Mohamed Dilsad

Leave a Comment