Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට

වසර කිහිපයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා පෞද්ගලික මන්ත්‍රී පනතක් අද (05) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ‘1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත’ නමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. නිසාම් කාරියප්පර් මහතා යෙය යෝජනාව ස්ථිර කර තිබේ.

Related posts

පාර්ලිමේන්තුව විසිර වීමේ දිනය පිළිබඳ ඉඟියක් [AUDIO]

Mohamed Dilsad

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

Mohamed Dilsad

இம்முறை O/L பரீட்சை எழுதிய மாணவர்களுக்கு ஓர் மகிழ்ச்சிகர செய்தி!!

Mohamed Dilsad

Leave a Comment