දේශීය

පාර්ලිමේන්තුව විසිර වීමේ දිනය පිළිබඳ ඉඟියක් [AUDIO]

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය එස් බී දිසානායක විසින් මාර්තු 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් 25 වනදා මහ මැතිවරණය පවත්වන බව ප්‍රකාශ කරයි

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානයකින් එනවා – දිලිත් ජයවීර

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

හරිනි ට එරෙහිව විමල් වීරවංශ අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි….

Editor O

Leave a Comment