Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානයකින් එනවා – දිලිත් ජයවීර

ඉදිරි මහ මැතිවරණය ඉදිරිපත්වීම සඳහා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සන්ධානයක් ගොඩනගන බව, මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි. මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී අද (26) පැවැති හමුවකදී ඔහු මේ බව පැවසීය. 

එහිදි අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා මෙසේද පැවසීය.. “මහ මැතිවරණයේදී සියලුම දිස්ත්‍රික්කවලට ඡන්දය ඉල්ලනවා. ලංකාවේ වඩාත් බලපෑමක් කළ හැකි දේශපාලන සන්ධානය අපි මෙවර බිහි කරනවා. ජනතාව පිළිගන්නා බවට අපි විශ්වාස කරන. දේශපාලනඥයින්ට අපි ආරාධනා කර තිබෙනවා. සර්වජන බලය යටතේ තමයි අපි මහ මැතිවරණයට ඡන්දය ඉල්ලන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා නව සලකුණක් ලබා ගන්නා බවද ජයවීර මහතා කීවේය.

Related posts

நாணய சுழற்சியில் இலங்கை வெற்றி

Mohamed Dilsad

ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට යුක්‍රේන ජනාධිපති එකඟවෙයි

Editor O

புதிய ஆண்டை வரவேற்க நாடு பூராகவும் பல்வேறு நிகழ்வுகள்

Mohamed Dilsad

Leave a Comment