දේශීය

තවත් කොවිඩ් රෝගීන් 201ක්

(UTV |කොළඹ) – කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 201ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 37ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළින් 140ක් හා ධීවර වරායන් තුළින් 24ක් ලෙස ආසාදිතයන් 201ක් වාර්තා වී තිබේ.

Related posts

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ ඇරඹීමට අදාළව විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

මාලිමාවේ, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කෙදිරි ගෑවෙයි.

Editor O

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දැක්මක් ඇති නායකයෙක් – ඇමති ලාල් කාන්ත

Editor O

Leave a Comment