දේශීය

නැගෙනහිර පළමු කොරෝනා මරණට

(UTV |කල්මුණේ) – නැගෙනහිර පළාතේ පළමු කොරෝනා මරණය අද වාර්තා විය.

ඒ කල්මුණේ පෞද්ගලික රෝහලකදීය.

නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඒ. ලදාගරන් පැවසුවේ සමන්තුරේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

Related posts

2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයයි

Editor O

මෙය අපට ඇති අවසන් අවස්ථාව…-ජනපති

Mohamed Dilsad

ආණ්ඩුව ට දුන් පැය 48 අද(30) අවසන් – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි තීරණයක් ගැනීමට සූදානම් වෙයි..!

Editor O

Leave a Comment