දේශීයප්‍රමුඛ පුවත 1

අරුමුගම් තොණ්ඩමන් දැරූ ඇමති ධූරය අගමැතිට [RELEASE]

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් දැරූ ප්‍රජා සවිබලගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරයේ, අගමැති මහින්ද රාජපක්ෂ දිවුරුම් දී තිබේ.

අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේමෙම දිවුරුම් දීම සිදු විය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

රංජිත් සොයිසා ඉවතට ජී. කේ. උපාලි රක්වාන ආසන සංවිධායක ධුරයට

Mohamed Dilsad

පොලී අනුපාත ගැන ජනපතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යාමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය

Mohamed Dilsad

Leave a Comment