දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිතයන් 1631 ක් දක්වා ඉහළටMohamed DilsadMay 31, 2020 by Mohamed DilsadMay 31, 20200120 (UTV |කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි....
දේශීයප්‍රමුඛ පුවත 1අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අදMohamed DilsadMay 31, 2020 by Mohamed DilsadMay 31, 20200143 (UTV | හැටන්) – අද (31) පස්වරුවේ ආරුමුගම් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ. රාජ්‍ය අනුග්‍රහය ඇති ව හැටන් නෝර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩංගණයේ දී අවමංගල්‍යය උත්සවය...
දේශීයප්‍රමුඛ පුවත 1අද මුළු දිවයිනටම ඇඳිරි නීතියMohamed DilsadMay 31, 2020 by Mohamed DilsadMay 31, 20200126 (UTV | කොළඹ ) – අද (31) දිවයින පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. මේ අතර, ජුනි 04 සහ පොසොන් පොහොය...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයිMohamed DilsadMay 31, 2020 by Mohamed DilsadMay 31, 20200118 (UTV | කෝවිඩ්-19) – ඊයේ (30) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත...
දේශීයප්‍රමුඛ පුවත 1යළිත් කොරෝනා ආසාදිතයන් රැසක් හමුවෙයිMohamed DilsadMay 30, 2020 by Mohamed DilsadMay 30, 20200143 (UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද තවත් ආසාදිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි....
දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයින් 15 දෙනෙකු සුවය ලබයිMohamed DilsadMay 30, 2020 by Mohamed DilsadMay 30, 20200104 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් නයින්ටීන් රෝගය වැළදුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව සුව වූ සමස්ත...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරක්Mohamed DilsadMay 30, 2020May 30, 2020 by Mohamed DilsadMay 30, 2020May 30, 20200147 (UTV | කොළඹ ) – මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර එල්ල වී ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය , රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වෙබ්...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයිMohamed DilsadMay 30, 2020 by Mohamed DilsadMay 30, 20200210 (UTV | කොළඹ ) - අද (30) කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් නියමිත දිනට කැඳවිමට නොහැකි වූ පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් දින නියම කිරිම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය...
දේශීයප්‍රමුඛ පුවත 1අද නුවරඑළියට ඇඳිරි නීතියMohamed DilsadMay 30, 2020 by Mohamed DilsadMay 30, 20200131 (UTV | නුවරඑළිය ) – අද(30) නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ....
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා රෝගීන් 1558 ක් දක්වා ඉහළටMohamed DilsadMay 29, 2020 by Mohamed DilsadMay 29, 20200125 (UTV | කොවිඩ් 19) – තවත් නව ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා රෝගීන් 1558 ක් දක්වා වර්ධනය වී ඇත....