දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් 15 දෙනෙකු සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් නයින්ටීන් රෝගය වැළදුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුව වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 381 දක්වා ඉහල ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

Related posts

නවීන ගිලන් රථ 138 ක් රෝහල්වලට බෙදාදීමේ වැඩපිළිවෙලක්…

Mohamed Dilsad

අද සිට වසා තැබෙන මාර්ගයක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ගැන සොයන්න CID කණ්ඩායමක්

Mohamed Dilsad

Leave a Comment