දේශීය

ජුනි 5 සහ 6 වසා තැබිය යුතු ස්ථාන පිලිබඳ දැනුම් දීමක්

(UTV | කොළඹ) – දිවයිනේ සියලු සුරාසැල්, මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ලබන ජූනි 5 හා 6 යන දෙදින තුල වසා තැබිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඒ රාජ්‍ය පොසොන් උත්සවය හේතුවෙන්

මෙවර පොසොන් පොහොය ජුනි 05 වනදා යෙදී ඇති අතර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන්නේ මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින්.

Related posts

කොරෝනා පාලනය කළ රටවල් අතරින් ලංකාව දෙවැනි ස්ථානයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු සැසිය හෙට සහ අනිද්දාට පමණක් සීමාවෙයි

Mohamed Dilsad

පියවර දෙකකින් විදුලි බිල ඉහළ දමන්න අවසර

Mohamed Dilsad

Leave a Comment