දේශීයප්‍රමුඛ පුවත 1

අද මුළු දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කොළඹ ) – අද (3‍1) දිවයින පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මේ අතර, ජුනි 04 සහ පොසොන් පොහොය යෙදෙන 05 වැනිදා සිකුරාදා යන දින දෙකේ දී ද මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

හෙට (01) සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණයි.

ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.

එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමි වෙනු ඇත.

Related posts

අමරපුර නිකායේ මහනායක, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් අපවත්වෙයි

Mohamed Dilsad

මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට සිදුවන දේ

Mohamed Dilsad

එම්.සී.සී ගිවිසුම පිලිබඳ ජවිපෙ කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment