දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි [UPDATE]Mohamed DilsadMay 29, 2020May 29, 2020 by Mohamed DilsadMay 29, 2020May 29, 20200144 (UTV | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමත්...
දේශීයප්‍රමුඛ පුවත 1නුවරඑළියට යළි නිරෝධායන ඇඳිරි නීතියMohamed DilsadMay 29, 2020 by Mohamed DilsadMay 29, 20200120 (UTV | නුවරඑළිය) – අද (29) මධ්‍යම රාත්‍රී 12 සිට අනිද්දා (31) මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය...
දේශීයප්‍රමුඛ පුවත 1සජිත් ප්‍රේමදාස ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයිMohamed DilsadMay 29, 2020May 29, 2020 by Mohamed DilsadMay 29, 2020May 29, 20200115 (UTV | කොළඹ) – සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදුන් සජිත් ප්‍රේමදාස ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ පෙත්සම් 9 වන දිනටත් වැඩිදුර සලකා බලයිMohamed DilsadMay 29, 2020 by Mohamed DilsadMay 29, 20200139 (UTV | කොළඹ ) – අද (29) දිනයේද ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්...
දේශීයප්‍රමුඛ පුවත 1කෙතරම් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නත් “පළමුව ජනතාව”-ජනපතිMohamed DilsadMay 29, 2020 by Mohamed DilsadMay 29, 20200137 (UTV | කොළඹ ) – මුහුණ දීමට ඇති දුෂ්කරතාව කුමක් වුවද “පළමුව ජනතාව”යන ප්‍රතිපත්තිය අත්හළ නොහැක්කේ අප වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනය නිසා බව...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලටMohamed DilsadMay 29, 2020May 29, 2020 by Mohamed DilsadMay 29, 2020May 29, 20200116 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. ඒ අනුව මෙරට තුළ කොවිඩ්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට සමස්ත ආසාදිතයන් 1500 ඉක්මවයි [UPDATE]Mohamed DilsadMay 28, 2020May 28, 2020 by Mohamed DilsadMay 28, 2020May 28, 20200132 (UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළගොස් ඇත. (UTV | කොවිඩ් 19) –...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]Mohamed DilsadMay 28, 2020 by Mohamed DilsadMay 28, 20200165 (UTV | කොළඹ) – ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය ඇතුලත් නවතම නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර...
දේශීයප්‍රමුඛ පුවත 1ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයටMohamed DilsadMay 28, 2020May 28, 2020 by Mohamed DilsadMay 28, 2020May 28, 20200131 (UTV | කොළඹ ) – අද (28) පෙරවරුවේ අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි. අනතුරුව එතුමාගේ දේහය හැටන් නොර්වුඩ් ප්‍රදේශය දක්වා...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණ පෙත්සම් 8 වන දිනයටත් සලකා බැලේMohamed DilsadMay 28, 2020 by Mohamed DilsadMay 28, 20200169 (UTV | කෝවිඩ්-19) – අද (28) දිනයේදී ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 8...