දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි [UPDATE]

(UTV | කෝවිඩ් -19) –  ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.


(UTV | කෝවිඩ්-19) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1540ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දිගු කෙරේ

Mohamed Dilsad

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

Mohamed Dilsad

විශ්ව විද්‍යාල අධ්‍යාපනය විශිෂ්ට ප්‍රමිතියකට නැංවීම අපේක්ෂාවයි – ජනපති

Mohamed Dilsad

Leave a Comment