දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් -19 ආසාදිතයිගේ ගණන 1530ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි.

Mohamed Dilsad

මෙරටට පැමිණි සංචාරකයින් ලක්ෂ 8 පනී

Mohamed Dilsad

අලුත්කඩේ අධිකරණය තුළ වෙඩිතැබීමට සහය වූයේ යැයි කියන සැකකාරියගේ තොරතුරු අනාවරණය වෙයි

Editor O

Leave a Comment