දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (31) රාත්‍රී 11 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

Mohamed Dilsad

රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

දැරියව අපයෝජනය කළ පුද්ගලයාව ඝාතනය කළ 6ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment