දේශීයප්‍රමුඛ පුවත 1

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

(UTV | කොළඹ) – මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ඊයේ (01) දිනයේ වැඩ භාරගනු ලැබීය.

ඒ මහතා මීට පෙර යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායකවරයා ලෙස කටයුතු කළ බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.

Related posts

බොරැල්ලේ මාර්ගයක් ගිලා බසී

Editor O

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී.

Editor O

කටාර් රියාල් භාර නොගන්නා ලෙස වන ප්‍රචාර අසත්‍යයි- මහ බැංකුව

Mohamed Dilsad

Leave a Comment