Trending Newsඑසැන පුවත්දේශීය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී.

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ, අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

நாட்டின் சில பிரதேசங்களுக்கு மண்சரிவு அபாய எச்சரிக்கை

Mohamed Dilsad

Three ‘Awa’ members arrested over Manipay attack

Mohamed Dilsad

20 වන ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 91කින් සම්මතයි.

Mohamed Dilsad

Leave a Comment