දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

(UTV | කෝවිඩ්-19) – කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙකි.

Related posts

වයිබර් හා වට්ස්ඇප් නොමැති අයට ඖෂධ ලබාදෙන ආකාරය

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනුර දිසානායක අතර හමුවක්

Editor O

“ජගත් පුරවර සමුළුව” අද සිංගප්පුරුවේදී

Mohamed Dilsad

Leave a Comment