දේශීය

මෙරට PCR පරීක්ෂණ 65,000 ඉක්මවයි

(UTV | කෝවිඩ් – 19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 65,000 ඉක්මවා තිබේ.

ඊයේ (31) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1420 කි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 65,355 ලෙස පවතින්නේ.

මේ අතර ගුවන් තොටුපළේදීම පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට ඇති හැකියාව විමසා බැලීම සඳහා සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු අද කටුනායක ගුවන් තොටුපළේ නිරීක්ෂණයකට සහභාගීවීමට නියමිතයි.

Related posts

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හපන්නු

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අත්අඩංගුවට

Editor O

සිතාසි නිකුත් කළේ ගල්කිස්ස හිටපු මහෙස්ත්‍රාත්වරියට

Mohamed Dilsad

Leave a Comment