Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකශ්රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දුප්පත් – ලෝක බැංකුවEditor OApril 23, 2025April 23, 2025 by Editor OApril 23, 2025April 23, 2025094 ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවයට පත්ව හෝ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුව අමතයි.Editor OApril 19, 2025April 19, 2025 by Editor OApril 19, 2025April 19, 20250122 දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් දේශනයක් පවත්වා තිබේ “යහපත් ලෝකයක් ගොඩනැංවීමේදී කාන්තාවන්ගේ...
Trending Newsඑසැන පුවත්කලාදේශීයවිදෙස්හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කොරියාවේ පැවති විශ්ව සාම සම්මේලන ගෝලීය සමුළුව අමතයි.Editor OApril 17, 2025April 17, 2025 by Editor OApril 17, 2025April 17, 20250184 දකුණු කොරියාවේ සියොල් අගනුවර අප්‍රේල් මස 10 වනදා සිට 14 වනදා දක්වා පැවති විශ්ව සාම සම්මේලනයේ 2025 ගෝලීය සමුළුවට ප්‍රධාන ආරාධිතයකු වශයෙන් 6 වන විධායක...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්අපනයන සඳහා විදේශ රටවල් පනවා ඇති තීරු බදු සංශෝධනය නොකළොත් ශ්‍රී ලංකා ආර්ථිකය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුවEditor OApril 13, 2025April 13, 2025 by Editor OApril 13, 2025April 13, 20250121 මෙරට විසින් විදේශීය වෙළෙඳපොළට යවන භාණ්ඩ සඳහා පනවා ඇති සහ අප රටේ භාණ්ඩ සඳහා එම රටවල් පනවා ඇති තීරුබදු අනුපාතයන් නැවත සලකා බැලීම අත්‍යවශ්‍ය බවට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාව සහ චීනය එකට – එක කරයි.Editor OApril 11, 2025April 11, 2025 by Editor OApril 11, 2025April 11, 20250121 ඇමෙරිකාව විසින් චීනයට එරෙහිව පනවන ලැබූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනය ද අද (11) ප්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකගෝලීය කම්පනයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දිය හැකි ද….? – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අදහස් දක්වති.Editor OApril 11, 2025April 11, 2025 by Editor OApril 11, 2025April 11, 2025087 ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ මහතා ප්රමුඛ ජාත්‍යන්තර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්විවිධ අභියෝගයන්ට චීනය සන්සුන්ව හා ශක්තිමත්ව ප්‍රතිචාර දක්වනවා – චීන අගමැතිEditor OApril 11, 2025April 11, 2025 by Editor OApril 11, 2025April 11, 20250111 වත්මන් ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික කාර්යයන් පිළිබඳව චීන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා’ ඊට ආර්ථික විශේෂඥයෝ සහ ව්‍යවසායකයෝ රැසක් එක්ව තිබුණා. බාහිර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තීරුබද්ද ක්‍රියාත්මක කිරීම මාස තුනකට කල් දැමීමට ඇමෙරිකා ජනාධිපතිගෙන් තීරණයක්Editor OApril 10, 2025April 10, 2025 by Editor OApril 10, 2025April 10, 20250132 ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 2 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන ලද තීරුබදු ඉහළ නැංවීමේ සැලසුම්, චීනය හැර බොහෝ රටවලට දින 90ක විරාමයක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාවෙන්, චීනයට සියයට 104%ක තීරුබද්දක්.Editor OApril 9, 2025April 9, 2025 by Editor OApril 9, 2025April 9, 20250135 ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද(09)සිට ක්‍රියාත්මක වන පරිදි චීනයට 104%ක නව බදු පනවා ඇති බව වාර්තා වේ. පසුගියදා ජනාධිපති ට්‍රම්ප් විසින් ලොව පුරා රටවලට තීරුබදු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකනැව් තොග 05ක ඉන්ධන ඇණවුමක් සිංගප්පූරු සමාගමකටEditor OApril 8, 2025April 8, 2025 by Editor OApril 8, 2025April 8, 2025083 පෙට්‍රල් 92 නැව් තොග 05 ක් මිලදී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2025–04-15 සිට 2025-10-14 දක්වා මාස 06ක කාලයක් සඳහා පෙට්‍රල්...