Trending Newsඑසැන පුවත්දේශීයශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ට පැමිණෙයිEditor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026067 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (03) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...
Trending Newsඑසැන පුවත්දේශීයබාල ගල් අඟුරු නිසා බලාගාරය අක්‍රීය වුණොත් වගකීම ගන්නේ කවුද…?Editor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026034 පුංචි කාලේ අපි කිව්වේ අඟුරු කකා කොළඹ දුවන යකඩ යකා කියලා. නමුත් දැන් අපේ පොඩිවුන්ට කියන්න වෙන්නෙ ගල්අඟුරුවලින් හොරා කකා බර පටවන කයිය යකා’’ කියලා...
Trending Newsඑසැන පුවත්දේශීයනිදහස් දිනයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අලුත් වැඩක්Editor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026055 එක්සත් ජාතික පක්ෂය තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමඟ එක්කර ගනිමින්, නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් 2026 පෙබරවාරි 04 වැනි දින සිරිකොත...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති කෙහෙලියගේ ඥාතියෙක් අත්අඩංගුවටEditor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026043 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බණ්ඩාර...
Trending Newsඑසැන පුවත්දේශීයශිරන්ති FCID | නාමල් CID | අද එයි…!Editor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026034 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. ශිරන්ති...
Trending Newsඑසැන පුවත්දේශීයසාමාන්ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්Editor OFebruary 2, 2026February 2, 2026 by Editor OFebruary 2, 2026February 2, 2026030 අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර බාගත කිරීම සහ සංශෝධන සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.. ඒ අනුව පෞද්ගලික අපේක්ෂකයින්...
Trending Newsඑසැන පුවත්දේශීයකථානායකට එරෙහිව අල්ලස් කොමිෂම ට පැමිණිල්ලක්Editor OFebruary 2, 2026February 2, 2026 by Editor OFebruary 2, 2026February 2, 2026058 වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. කථානායකවරයා...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්Editor OFebruary 2, 2026February 2, 2026 by Editor OFebruary 2, 2026February 2, 2026038 කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅමු ඉඟුරු මිල අහසටEditor OFebruary 2, 2026February 2, 2026 by Editor OFebruary 2, 2026February 2, 2026066 දේශීය වෙළෙඳපොළේ අමු ඉඟුරු කිලෝවක මිල යළිත් වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මීට පෙර රුපියල් 500ක්ව පැවති...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් – සජිත් හමුවක්Editor OFebruary 2, 2026February 2, 2026 by Editor OFebruary 2, 2026February 2, 2026088 හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෞද්ගලික උත්සව ශාලාවකදී ඊයේ...