Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පසුගිය වසරේ වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 2047 ක්

ගිය වසරේ (2025 ) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2047 ක රථ වාහන මෙරටට ආනයන කර ඇත. පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන සඳහා වැය වූ මුළු ආනයන වියදම ලෙස මෙය වාර්තා වේ.

එසේම වාහන ආනයනය සඳහා වූ මුළු වියදම 2025 වසරේ දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 301 ක් වී ඇත.

ගිය වසරේ (2025 ) දී මෙතෙක් වාර්ෂිකව වාර්තා වූ ඉහළම අපනයන ආදායම වාර්තා වුවද, 2024 වසරට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9 ක් දක්වා පුළුල් වී ඇත.

Related posts

Vandersay handed one-year suspended sentence by SLC

Mohamed Dilsad

‘වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුයි යන ස්ථාවරයේ දැන් 113 වෙනුවට 120ක්ම ඉන්නවා’

Mohamed Dilsad

කඩුවෙල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment