Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකකැරට් කිලෝව 4000යි ; ලීක්ස් කිලෝව 4000යිEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025066 වෙළඳපළේ ආහාර ද්‍රව්‍යවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. සුපිරි වෙළද සැල්වල සාමාන්‍ය ඉහළ යාමක් දක්නට ලැබුණත් ඊට වඩා තුන් හතර ගුණයක ඉහළ යෑමක් සාමාන්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයකැලණි ගඟ ආශ්රිත නාගලගම්වීදිය ජල මාපකය උපරිමයට ; තවදුරටත් ජල මට්ටම ඉහළ යන්නේ නැහැEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025056 කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතී. හංවැල්ල මාපකයේ ජල මට්ටම මීටර්...
Trending Newsඑසැන පුවත්දේශීයමාවිල්ආරුවේ කොටුවී සිටි පුද්ගලයන් 309 දෙනෙක් බේරා ගනීEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025040 ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309ක් නාවික හමුදාව මුදාගත බව වාර්තා වෙයි. අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි මාවිල්...
Trending Newsඑසැන පුවත්දේශීයහෙලිකොප්ටර් අනතුරෙන් ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයටEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025031 ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරය ලුණුවිල ප්‍රදේශයයේදී හදිසි ගොඩබෑම පිළිබඳව ගුවන් හමුදාව පැහැදිළි කිරීමක් කර තිබේ. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ප්‍රජාවට...
Trending Newsඑසැන පුවත්දේශීයමුලතිව් නයාරු ප්‍රධාන පාලම කැඩිලාEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025059 මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ඇතැයි මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. . දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පාලම කැඩීයෑම හේතුවෙන් මුලතිව් සිට...
Trending Newsඑසැන පුවත්දේශීයදුම්රිය කාල සටහන (දෙසැම්බර් 01 සිට 05 දක්වා)Editor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025087 නැවත වෙනස් වීමක් දැනුම් දෙන තෙක්, හෙට (01) සිට 05 වැනිදා දක්වා දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්...
Trending Newsඑසැන පුවත්දේශීයගුවන් හමුදා හෙළිකොප්ටරයක් අනතුරකEditor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025095 ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම්වලට යොදවා තිබූ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (30) සවස අනතුරට ලක්වී ඇත. වෙන්නප්පුව,...
Trending Newsඑසැන පුවත්දේශීයපේරාදෙණි සරසවිගම නායයෑමෙන් 14 දෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගනී…. තවත් පිරිසක් අතුරුදන්Editor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025094 පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයේ 28 වෙනිදා සිදු වූ නායයෑමෙන් 23 දෙනෙකුට අධික පිරිසක් අතුරුදන් ව ඇති බව ජනතාව සඳහන් කරති. මේ වනවිට මළ සිරුරු 14ක් සොයාගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයඅඹතලේ වේල්ල අවදානම් ; මාලඹේ, කොස්වත්ත, හංවැල්ල, මුල්ලේරියාව පහත්බිම්වල ජනතාව වහාම ඉවත් වෙන්නEditor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025089 අඹතලේ වේල්ල අවදානම් මට්ටමට පැමිණ ඇති බැවින් මාලඹේ,කොස්වත්ත,හංවැල්ල,මුල්ලේරියාව, අවට ජනතාවට වහා ඉවත් වන ලෙස පොලීසිය දැනුම් දෙයි. . ගංවතුර පාලනය සඳහා අඹතලේ වේල්ලෙන් ජලය ,...
Trending Newsඑසැන පුවත්දේශීයයක්කල ආයුර්වේදය අසළ පාලමේ කොටසක් ගිලා බැසීමේ අවධානමක ; මාර්ගය වසා දමයි..!Editor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025060 කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසළ පාලමේ මැද කොටස ගිලා බැසීමට ලක්වෙමින් ඇතැයි ජනතාව සඳහන් කරති. ඒ හේතුවෙන් යක්කල – තිහාරිය අතර මාර්ගය...