Trending Newsඑසැන පුවත්දේශීයපියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා, 29 වෙනිදා තෙක් යළි රිමාන්ඩ්Editor OJanuary 26, 2026January 26, 2026 by Editor OJanuary 26, 2026January 26, 2026050 කතෝලික පියතුමාට පහරදීමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටි පොලීස් නිලධාරීන් තිදෙනා ලබන 29 ද්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරන් අවුන්සයක මිල ඇමෙරිකා ඩොලර් 5000 ඉක්මවයිEditor OJanuary 26, 2026January 26, 2026 by Editor OJanuary 26, 2026January 26, 2026054 ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද...
Trending Newsඑසැන පුවත්දේශීයවැස්ස ඇති විය හැකි ප්‍රදේශ මෙන්නEditor OJanuary 26, 2026January 26, 2026 by Editor OJanuary 26, 2026January 26, 2026093 උතුරු, උතුරු – මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්, අද (26) දිනය තුළ වැසි වාර කිහිපයක් වැසි ඇති විය හැකි බව...
Trending Newsඑසැන පුවත්දේශීයවෛද්යවරු, අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකEditor OJanuary 26, 2026January 26, 2026 by Editor OJanuary 26, 2026January 26, 2026045 ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. . එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයපොලිස් නිලධාරීන් පහරදුන්, පියතුමා කොළඹ ජාතික රෝහලටEditor OJanuary 26, 2026January 26, 2026 by Editor OJanuary 26, 2026January 26, 2026062 පොලිස් නිලධාරීන් විසින් සිදු කළ පහරදීම නිසා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කතෝලික පියතුමා කොළඹ ජාතික රෝහල ට ඊයේ (25) සවස මාරුකර යවා තිබේ. පොලිස්...
Trending Newsඑසැන පුවත්දේශීයදයාසිරිට එරෙහිව පැමිණිල්ලක්…!Editor OJanuary 26, 2026January 26, 2026 by Editor OJanuary 26, 2026January 26, 2026059 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින්, ඔහුට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස එම...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම් කිරීම ගැන විපක්ෂ නායකගේ විරෝධයEditor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026072 පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, X ගිණුමේ සටහනක් තබා ඇත....
Trending Newsඑසැන පුවත්දේශීයයාපනයේ සුළිපුරම් හමුදා කඳවුර ඉවත් කරයිEditor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026081 යාපනයේ සුළිපුරම් ප්‍රදේශයේ වසර 31 ක් තිස්සේ පවත්වා ගෙන ගිය විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එම පරිශ්‍රය යාපනය දිස්ත්‍රික් ලේකම්...
Trending Newsඑසැන පුවත්දේශීයපියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා රිමාන්ඩ් | පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම්Editor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026090 කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරියකුගේ වැඩතහනම් කර ඇතැයි වාර්තා වෙයි. මෙම පියතුමන්...
Trending Newsඑසැන පුවත්දේශීයදෙහිඅත්තකණ්ඩිය සමූපකාර නිලවරණයෙන් මාලිමාව පරදීEditor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026060 දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමුපකාර සමිතියේ ඊයේ (24) පැවති නිලවරණයෙන්, සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය ජයග්‍රහණය කර ඇත. සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම සඳහා...