ක්ෂේත්රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දුදරුවන් විශාල පිරිසක් අසරණ වී ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම...
