කතෝලික පියතුමාට පහරදීමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටි පොලීස් නිලධාරීන් තිදෙනා ලබන 29 ද්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
මි ළඟ නඩු දිනයේ , සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණ.
