ප්‍රමුඛ පුවත 1ශ්‍රී පාද වන්දනාවේදී අධික සීතල පිලිබඳ සැලකිලිමත් වන්නැයි උපදෙස්Mohamed DilsadJanuary 12, 2017 by Mohamed DilsadJanuary 12, 20170101 (උදයම්,කොළඹ ) – මේ දින වල ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් අධික සීතල පිලිබන්ද සැලකිලිමත් විය යුතු බව ශ්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියෝ...
ප්‍රමුඛ පුවත 1ඩොලර් ලක්ෂ 3 කට වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ නේවාසික විසාMohamed DilsadJanuary 12, 2017January 12, 2017 by Mohamed DilsadJanuary 12, 2017January 12, 20170122 (උදයම්,කොළඹ ) – ශ්‍රීලංකාව තුල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට මෙරට තුල නේවාසික විසා ලබාදෙමට සුදානම් බව මුදල් අමාත්‍ය...
ප්‍රමුඛ පුවත 1ස්ටෙන්ස් ලබාගැනීමට මුදල් දීම සහ ලබා ගැනීම තහනම්Mohamed DilsadJanuary 12, 2017 by Mohamed DilsadJanuary 12, 2017097 (උදයම්,කොළඹ) – අක්ෂි කාච සහ හෘද ප්‍රතිකාර සඳහා ස්ටෙන්ස් ලබාගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් වෛද්‍යවරුන් විසින් මුදල් අයකර ගැනීම තහනම් වන බව සෞඛ්‍ය අමාත්‍ය...
ප්‍රමුඛ පුවත 1සිකුරු, බුධ , වෙනදාට වඩා දීප්තිමත් වෙයිMohamed DilsadJanuary 12, 2017January 12, 2017 by Mohamed DilsadJanuary 12, 2017January 12, 20170162 (උදයම් , කොළඹ) – අද දින සිකුරු ග්‍රහලෝකයත් ජනවාරි 19 වන දින බුධ ග්‍රහලෝකයත් වෙනත් දිනයන්හිදීට වඩා දීප්තිමත්ව දැකගත හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි....
ප්‍රමුඛ පුවත 1වසා දැමුනු මහනුවර රෝහලේ 65 වාට්ටුව යළි ඇරේMohamed DilsadJanuary 12, 2017 by Mohamed DilsadJanuary 12, 20170115 (උදයම් , මහනුවර ) – A H1N1 රෝගය පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු වාට්ටුව මේ වන විට යළි විවෘත කර ඇති බව වාර්තාවේ ....
ප්‍රමුඛ පුවත 1රුපියල් බිලියන 1.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට ශ්‍රීලංකා රජයේ ගෞරවය පිරිනැමේMohamed DilsadJanuary 12, 2017January 12, 2017 by Mohamed DilsadJanuary 12, 2017January 12, 20170104 (උදයම් , කොළඹ) – ණයක් වශයෙන් නොව මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් රුපියල් බිලියන 1.6ක මුදලක් ශී‍්‍ර ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා රජයට ගෞරවය පිරිනමන...
ප්‍රමුඛ පුවත 1ඉතාලි යුද නෞකාවක් කොළඹ වරායටMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 20170117 (උදයම්, කොළඹ ) – ඉතාලි නාවික හමුදාවට අයත් “කැරබිනියරි”නම් වන යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි. සුහඳ සංචාරයක් සඳහා අද (11) උදෑසන පැමිණි එම නෞකාව,...
ප්‍රමුඛ පුවත 1එකම පවුලේ පස් දෙනෙකුට මරණ දඬුවමMohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 20170127 (උදයම්,මාතර ) – එකම පවුලේ පස් දෙනෙකුට අද මාතර මහාධිකරණ විසින් මරණ දඬුවම් නියම කෙරුණි. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අද මෙම නඩු...
ප්‍රමුඛ පුවත 12017 පාසල් විභාග කාලසටහන මෙන්නMohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 20170117 (උදයම්,කොළඹ ) – මේ වසරේ පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව උසස් පෙළ විභාගය අගෝස්තු අටවනදා ආරම්භ වීමට නියමිතයි. එය...
ප්‍රමුඛ පුවත 1වියලි කාලගුණය තවදුරටත්Mohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 20170120 (උදයම්,කොළඹ ) – පවතින වියළි සහ ශීත කාලගුණය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අලුයම් කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින තත්වයක්...