ප්‍රමුඛ පුවත 1

එකම පවුලේ පස් දෙනෙකුට මරණ දඬුවම

(උදයම්,මාතර ) – එකම පවුලේ පස් දෙනෙකුට අද මාතර මහාධිකරණ විසින් මරණ දඬුවම් නියම කෙරුණි.

 
මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අද මෙම නඩු තීන්දුව ලබා දෙන ලදී.

 

2009 වසරේ ජනවාරි 15 දා මෙම ඝාතනය සිදුකර තිබේ.

 

ප්‍රේම සබඳතාවකට විරුද්ධ වූ බව කියන 44 හැවිරිදි පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ වරදකරුවන් වූ එකම පවුලේ පස් දෙනෙකුට මෙලෙස මරණ දඩුවම් නියම විය.

 

මරණ දඬුවම නියම කෙරුණු පුද්ගලයන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව සඳහන්ය.

Related posts

අනුරාධපුර ඇළක තිබී මළ සිරුරක් හමුවෙයි.

Mohamed Dilsad

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන දියුණූ කළ හැකියි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

ලංගම සභාපති ධුරයට උපාලි මාරසිංහ

Mohamed Dilsad

Leave a Comment