ප්‍රමුඛ පුවත 1

පිළියන්දල සහ වැල්ලවත්තේදී හෙරොයින් කිලෝ 110ක් අල්ලයි…

(UTV| කොළඹ) – පිළියන්දල සහ වැල්ලවත්ත ප්‍රදේශවලදී හෙරොයින් කිලෝ 110 ක් සමග සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.

එක් සැකකරුවෙකු වැල්ලවත්තේදී අත්ඩංගුවට ගෙන තිබෙන අතර ඉන් අනතුරුව ඔහුගෙන් ලද තොරතුරු අනුව තවත් සැකකරුවන් දෙදෙනෙකු මෝටර් රථයක්ද සමග පිළියන්දලදී පොලිස් භාරයට ගෙන තිබේ.

අද (05) පෙරවරුවේ මෙම වැටලීම සිදුකර ඇති අතර සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

ලෝක අමද්‍යප දිනය අදයි

Mohamed Dilsad

ගෝඨාභය ජයග්‍රහණය කිරීමට පවතින ඉඩ කඩ අඩුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment