ප්‍රමුඛ පුවත 1

රුපියලේ අගය ස්ථාවරත්වයකට පැමිණෙයි…

(UTV| කොළඹ) – පසුගිය කාලයේ දිගින් දිගටම අවපාතයට ලක්වූ  ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කර ඇත.

අද (05) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 178.83 ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 174.98 ක් ලෙසයි.

පෙබරවාරි 01 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 180.19ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 176.34 ලෙස දක්වා තිබිණි.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය දින කිහිපයේදී රුපියල් 183 හා 184 යන අගයන්වල පැවැතිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වත්මන් අගමැතිට විපක්ෂයෙන් ගොනු කල පෙත්සමේ තීන්දුව පස්වරුවේ

Mohamed Dilsad

අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

Mohamed Dilsad

ඉල්ලා අස්වුණේ රටතුළ තවත් විනාශයක් ඇතිවීම වැළැක්වීමටයි – රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment