ප්‍රමුඛ පුවත 1

වත්මන් අගමැතිට විපක්ෂයෙන් ගොනු කල පෙත්සමේ තීන්දුව පස්වරුවේ

(UTV| කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම බල රහිත කරන්නැයි ඉල්ලා ගොණු කළ පෙත්සම් විභාගයේ තීන්දුව අද (03) සවස 3.00ට ලබා දීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති  බවට ප්‍රකාශයට පත් කොට ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම දෙවැනි දිනට අද (03) පෙරවරු 11.00 ට පමණ අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරුණි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122ක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නගරවල පවතින රථවාහන තදබදය පිලිබඳ සාකච්ඡාවක්

Mohamed Dilsad

නිදහසෙන් පසු වර්තමානයේදී ශ්‍රී ලංකාවට ඉහළම අන්තර්ජාතික පිළිගැනීමක් – ජනපති

Mohamed Dilsad

අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment