ප්‍රමුඛ පුවත 1

අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා දිවුරුම් දෙයි

(UTV|කොළඹ) – අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා දිවුරුම් දෙයි.

අද පෙරවරුවේ ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ  දිවුරුම් තිබේ.

මෙතෙක් එහි සභාපති විනිසුරු ලෙස කටයුතු කළ එල්.ටී.බී. දෙහිදෙණිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම හේතුවෙනු මෙම නව පත් කිරීම සිදු කෙරුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මත්පැන් පරිභෝජනය 95% කින් ඉහලට

Mohamed Dilsad

අනාරක්ෂිත ළිඳක වැටී සිටි අලි පැටවකු බේරා ගැනේ

Mohamed Dilsad

විදුලි බිඳවැටීම් කියන්න දුරකතන අංක කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment