Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්

හදිසි අවස්ථාවල්දී පීඩාවට පත් පුද්ගලයින් සඳහා ආහාර සහ පෝෂණ අවස්ථා සපුරා ලීම සඳහා මාර්ගෝප දේස ඇතුලත් චක්‍ර ලේඛයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇත..

එහි දැක් වෙන්නේ හදිසි ආපදා අවස්ථාවල දී ආරක්ෂිත ආහාර,පිරිසිදු ජලය සහ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක සේවා අඛණ්ඩව ලබාගත හැකි බව සහතික කිරීම ඉතා වැදගත් බවයි.

ඒ අනුව ආහාර ලබාදීමට මූලික ක්‍රම දෙකකින් කළ හැකි බව එම චක්‍ර ලේඛයේ සඳහන්. .

එම චක්‍රලේඛය පහතින්

Related posts

சீரற்ற காலநிலை காரணமாக உயிரிழந்தோர்களின் எண்ணிக்கை உயர்வு

Mohamed Dilsad

Korean youth gathered to end the decades-long division of the Peninsula

Mohamed Dilsad

Massive California wildfire becomes fifth largest in US history

Mohamed Dilsad

Leave a Comment