ප්‍රමුඛ පුවත 12017 පාසල් විභාග කාලසටහන මෙන්නMohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 20170132 (උදයම්,කොළඹ ) – මේ වසරේ පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව උසස් පෙළ විභාගය අගෝස්තු අටවනදා ආරම්භ වීමට නියමිතයි. එය...
ප්‍රමුඛ පුවත 1වියලි කාලගුණය තවදුරටත්Mohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 20170137 (උදයම්,කොළඹ ) – පවතින වියළි සහ ශීත කාලගුණය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අලුයම් කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින තත්වයක්...
ප්‍රමුඛ පුවත 1මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් හමුවෙයිMohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 20170187 (උදයම්,කොළඹ ) – බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එරට විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් බොරිස් ජොන්සන්...
ප්‍රමුඛ පුවත 1මෙරට ධීවර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ස්ථීර ජාතික ප්‍රතිපත්තියක්Mohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 20170156 ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට සුදාම්නම් වෙයි. බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය...
ප්‍රමුඛ පුවත 1අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් යළි භාර දෙයිMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 20170150 මෙරට අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයන් 51 දෙනෙකු යළි භාරදී තිබේ. ඊයේ දිනයේ කන්කසන්තුරේට උතුරෙන් පිහිටි අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඔවුන් මෙලෙස භාර දී...
ප්‍රමුඛ පුවත 1උතුරේ සියලු පාසල් 13 වැසේMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 20170160 උතුරු පළාතේ සියලුම පාසල් ලබන ජනවාරි මස 13 වන දින වසා තැබෙන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 12 වන දින පසළොස්වක පොහෝ දිනය...
ප්‍රමුඛ පුවත 1කලකට පසු සිකුරු ග්‍රහයා දකින්නMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 20170136 සෞරග්‍රහ මණ්‌ඩලයේ සිකුරු ග්‍රහයා හෙට දිනයේ පියවී ඇසින් දැක ගැනීමට හැකි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. පෝය...
ප්‍රමුඛ පුවත 1මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 1000ක් පිලිබඳ තොරතුරුMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 20170142 මේ වසරේ ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 1000ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඩෙංගු රෝගයට ගොදුරුව මියගිය පුද්ගලයින් පිළිබඳ...
ප්‍රමුඛ පුවත 1තොරතුරු දැන ගැනීමේ පනත ලබන මස මුල ගැසට් මගින් ප්‍රකාශයටMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 20170117 (උදයම් , කොළඹ) – තොරතුරු දැන ගැනීමේ පනත පෙබරවාරි මස 03 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. පසුගිය...
ප්‍රමුඛ පුවත 1මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කිරීම අදMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 20170191 (උදයම්,කොළඹ ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කිරීම අද සිදු කෙරේ. මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ලෙස සැළකෙන...