ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් යළි භාර දෙයි

මෙරට අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයන් 51 දෙනෙකු යළි භාරදී තිබේ.
ඊයේ දිනයේ කන්කසන්තුරේට උතුරෙන් පිහිටි අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඔවුන් මෙලෙස භාර දී ඇත.
එහිදී ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 3 දෙනෙකු ද යළි මෙරටට භාර දුන් බව නාවික හමුදාව පවසයි.

Related posts

දිවයිනේ නිරිත දිග කොටසට අධික වැසි තත්වයක්.

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ ජනාධිපතිවරණ අපේක්ෂක නියෝජිත හමුවක්

Mohamed Dilsad

ජනපති ඉදිරිපත් කළ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment